SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

https://www.sbs.com.au/language/sinhala/si/podcast/sbs-sinhala

subscribe
share






There is a Risk of Extremist Ideology Spreading in Australia Through Encrypted Messaging: Explainer April 26 - Encrypted Messaging හරහා ඔස්ට්‍රේලියාව තුල අන්තවාදී මතවාද පැතිරව?


Australia's intelligence agencies and police chiefs have made a request to provide them with the opportunity to investigate conversations that take place through social media networks. The security forces point out that by not allowing the authorities to investigate such conversations, terrorist activities, spreading extremist ideas and child abuse can easily spread through social media without being caught by the law. Listen to SBS Sinhala explainer for more information. - සමාජ මාද්‍ය ජාලා හරහා සිදුවන සංවාද විමර්ශනය සඳහා තමන්ට අවස්තාව සලසා දෙන ලෙස ඔඕස්ට්‍රේලියාවේ බුද්ධි අංශ සහ පොලිස් ප්‍රධානීන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙම සමාජ මාද්‍ය ජාලා විසින් තම මාද්‍ය භාවිතා කරන්නන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා එහි සිදුවන සංවාදයන් encrypt කිරීමක් එනම් රහස් කේතයන්ට පරිවර්තනය කිරීමක් සිදුකරනවා. මෙවැනි සංවාද විමර්ශනයට බලධාරීන්ට ඉඩ ලබා නොදීමෙන් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්, අන්තවාදී මත පැතිරවීම් සහ ළමා අපචාර වැනි දා නීතියට හසු නොවී සමාජ මාද්‍ය හරහා පහසුවෙන් පැතිර යා හැකි බව ආරක්ෂක අංශ පෙන්වා දෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු සඳහා සවන්දෙන්න අද දිනයේ කාලීන තොරතුරු විග්‍රහයට.


fyyd: Podcast Search Engine
share








   7m