X-Raid Podcast

De Zee, and Lahiru bring you interesting stories about tech. Plus, we take deep dives into topics that you care about You won’t want to miss it.????

https://www.youtube.com/XraidPodcast

subscribe
share






episode 4: Going to a foreign country for Education (ඉගනීමට රට යාම) and MORE! - XRAID PODCAST S08:Ep04


Today we talk about Education and going to a foreign country.

1. ලංකාවෙ වර්ථමාන තරුණ පරපුරේ තියන වැරදි මත මොනවද?

a) AL කරලා job එකකට යන්න ඕනෙ, නැත්නම් freelance පටන්ගන්න ඕනෙ. Campus  ගිහිල්ලා වැඩක් නෑ

b) Government uni වලට ගිහින් වැඩක් නෑ

c) Physical  ගිහින් වැඩක් නෑ. එක්කො Engineering, නැත්නම් medicine  ම යන්න ඕනෙ.

d) පිටරට ගිහින් ඉගෙන ගන්න ගොඩක් සල්ලි ඕනෙ. Middle class family  එකක ළමයෙක් ට කවදාවත් ඒක කරන්න බෑ

e) කොහොම හරි, ඉක්මනටම සල්ලි හොයලා වාහනයක් ගන්න එක තමා ජීවිතේ ලොකුම දේ

2. Higher studies කරන්න පිට රටකට එන එකේ තියන වාසි මොනවද?

a) technology  එකට, work environment  එකට ඔයාට හම්බුවෙන exposure  එක

b) ලංකාවෙ සාමාන්‍ය මනුස්සයෙක් ට achieve  කරගන්න බැරි life style එක.

c) දූපත් මානසිකත්වයෙන් මිදෙන්න

3. Higher studies  කරන්න පිටරටට එන්නෙ කොහොමද

a) basic degree  එක කරගන්න

b) IELTS/TOEFL, GRE exam කරගන්න

c) soft skills ටික හදාගන්න(English, communication skills, work ethics)

d) scholarship vs paid degrees

4. Indian  අය US IT industry  එක dominate  කරලා තියෙන්නෙ කොහොමද?

a) Satya Nadella (CEO Microsoft) Sundar Pichai (CEO of Alphabet) ඒ තැන් වල ගියේ කොහොමද?

b) IND වල IT education structure  එක vs ලංකාවෙ education

5. US වල IT industry  එකේ job එකකට යන්න path එක හදාගන්නෙ කොහොමද?

a) US වල තියන Indian consultancy system  එක

6. US වල service providers ලගෙයි ලංකාවෙ බහුතරයක් service providers ලගෙයි වෙනස. ඒකෙන් අපිට ඉගෙන ගන්න තියෙන දේ මොකද්ද?

a) ලැබෙන ගානට නෙවෙයි දෙන service එකට focus  කරන්න. Then ur customer will pay what ever u ask + extra tips even.

7. සාර්ථකත්වයට යන්න ඕනෙ කරන additional  දේවල්

a) යාලුවො, නැදෑයො/ගෙදර අය positive & negative

b) Supportive partner කෙනෙක් (gf or bf) ඉන්න එක success  එකට කොච්චර වැදගත් ද?

8. Final thoughts

a) ලද දෙයින් සතුටු වෙන්න එපා

b) සබද අපි කදු නොවෙමු කියන concept  එකෙන් අයින් වෙමු

c)  back to back failures එද්දි  motivation  එක තියාගන්නෙ කොහොමද?

------------------------------------------------------------

Contact with Sampath

Facebook Profile - https://www.facebook.com/profile.php?id=100008365952766Facebook

Sampath's Facebook page - https://www.facebook.com/DreamsOfSamMy

YouTube channel - https://www.youtube.com/channel/UCRAoEaRg-CFrORq6Ltg3h2Afb

messenger would be the best way to reach out since I don't user twitter or others.

------------------------------------------------------------

Our Clubhouse community - https://www.clubhouse.com/club/xraidpodcast

Podcast Sub Reddit එක - https://www.reddit.com/r/xraidpodcast

Telegram Group - https://t.me/joinchat/4aiGNtiEYrowZjQ1

Discord එක - https://discord.gg/8pkAH4f

De Zee X Patron එක - https://www.patreon.com/dezeex

Lahiru ගේ Patreon එක (Free) -  https://www.patreon.com/lhrsupun

------------------------------------------------------------------------------------

අන්තිමට දාපු සින්දුව (Song Of the Week)

Duava - On The Grind (Official Music Video) - https://www.youtube.com/watch?v=UDtToienwas

------------------------------------------------------------------------------------



fyyd: Podcast Search Engine
share








 September 30, 2021  4h27m