X-Raid Podcast

De Zee, and Lahiru bring you interesting stories about tech. Plus, we take deep dives into topics that you care about You won’t want to miss it.????

https://www.youtube.com/dezeex

Eine durchschnittliche Folge dieses Podcasts dauert 1h23m. Bisher sind 120 Folge(n) erschienen. Dies ist ein wöchentlich erscheinender Podcast.

Gesamtlänge aller Episoden: 7 days 3 hours 38 minutes

subscribe
share






  • 1
  • 2
  • 1
  • 2

What is corona virus? in Sinhala (කොරෝනා වසංගතය ගැන සිංහලෙන්) - X RAID PODCAST Special EPISODE


ඔන්න රටේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියන Corona virus එක ගැන තමා අද එපිය ,අපි මේ ගැන හොයාගත්හ ගොඩක් details අද episode එකෙන් කතා කලා.එහනම් කට්ටිය Podcast එක අහලාම අදහසක් කියන්නකෝ, මතක් කරලා Video share කරලා යාලුවන්වත් දැනුවත් කරන්න.


Corona Virus live Updates - 

(කොරෝනා ගැන live update) https://gisanddata.maps.arcgis.com/apps/opsdashboard/index...


share








 February 2, 2020  46m
 
 

episode 2: පාරිබෝගික අවදානය පිණිසයි! (Let's talk about Smartphones) - X RAID PODCAST EPISODE 2


අද podcast එක අපි වෙනම පැත්තකට අරන් යන්න හිතුවා, 

කලින් episode එකේ වගේ Cyber Security ගැන නැතුව අපි අද මෙන්න මේ දේවල් ගැන තමා කතා කලේ.


Topics:


1.Smartphone මිත්‍යා මත????, 

2.Mobile Phone Processors, 

3.Xiaomi Brand එක ,

4.ඉසරහට release වෙන්න තියන අලුත් tech 

සහ තවත් ගොඩක් දේවල් ගැන අද podcast එකන් කතාකරලා තියනවා.


අපිව Contact කරගන්න ඕනේනම් මෙන්න අපේ Social media...


share








 January 19, 2020  1h12m
 
 

episode 3: ඔයාගේ PASSWORD එක ඇත්තටම ආරක්‍ෂිතද? (Is Your Password Actually Secure?) - X RAID PODCAST EPISODE 3


අද podcast එක අයෙත් CYBER Security පැත්තට ගෙන්න හිතුවා, 

අපි අද මෙන්න මේ දේවල් ගැන තමා කතා කලේ.


Topics:


1.Social Engineering කියන්නේ  මොකක්ද ?, 

2.ඔයාගේ password එක පරිස්සම් කරගන්න විදිහ.

3.hacker එයාගේ අනන්‍යතාවය තහවුරු කරන්නනේ කොහොමද ?, 

4.Cyber threats වලින් බේරෙන්නේ කොහොමද ? ,

සහ තවත් ගොඩක් දේවල් ගැන අද podcast එකන් කතාකරලා තියනවා...


share








 January 19, 2020  59m
 
 

episode 4: DSLR or Smartphone Camera (ස්මාර්ට් පෝං එකද? DSLR එකද? ) - X RAID PODCAST EPISODE 4


What is the difference between DSLR VS Smartphone Camera ? Lets get into it.

අද podcast එකෙන් අපි කතාකලේ කාටත් ප්‍රශ්නයක් වෙලා තියන DSLR VS Smartphone Camera ප්‍රශ්නේ ගැන.


අපිව Contact කරගන්න ඕනේනම් මෙන්න අපේ Social media.


Dilan (Instagram)- https://www.instagram.com/DeZeeX 

or (@dezeex)


Lahiru (Twitter)- https://twitter.com/Lhr_Supun


Like and Subscribe!✌


share








 February 9, 2020  1h0m
 
 

episode 5: Dark Web in සුද්ද Sinhala Sri Lanka ???????? - X RAID PODCAST EPISODE 5


Dark Web සුද්ද සිංහලෙන් කලින් episode එකේ Smart Phone ගැන කතා කලා නේ(කොරෝනා Episode එක special එකක් නේ. ඒක නැතුව හොදේ????) අද Episode එකේ Topic එක අපි කණපිට ගැහුවා.අද අපි කතාකරන්න යන්නේ Dark Web ගැන.  අද මෙන්න මේ දේවල් ගැන තමා කතා කලේ.   

Topics: 

1.Dark Web එකේ History එක. 

2.Dark Web මිත්‍යා මත,  

3. Tor Network  එක කියන්නේ මොකක්ද ? සහ එකේ History එක,  

4.Bitcoin සහ Dark Web, 

5...


share








 February 15, 2020  1h0m
 
 

episode 6: Sri Lankan TicTok Movies and Tv Series -X RAID PODCAST EPISODE 6


කලින් episode එකේ Dark web ගැන කතා කරලා අද ටිකක් relax වෙලා පොඩ්ඩක් ලංකාවේ entertainment industry එක ගැන කතා කරන්න හිතුවා.

කට්ටියට මල පනී ද දන්නේ නෑ අපි කිව්ව දේවල්  වලට,එත් අපි දන්නවා channel එකත් එක්ක සෙට් වෙලා ඉන්නේ හොද open mind එකක් තියන set එකක් කියලා ????.  

අද මෙන්න මේ දේවල් ගැන තමා කතා කලේ.   

Topics: 

1.Sri Lankan Tik Tok vs පිටරට Tik Tok . 

2.ලංකාවේ පරණ Movies, 

3...


share








 February 22, 2020  1h16m
 
 

episode 7: පෝං Processors නැත්නම් S.O.C (System On Chip) - X RAID PODCAST EPISODE 7


ඔන්න අද කලින් පොරොන්දු උනා වගේම Mobile Processors නැත්නම්  S.O.C (System On Chip) ගැන තමා PODCAST එක.

 අද මෙන්න මේ දේවල් ගැන තමා කතා කලේ.


Topics:

1.ARM company එක මොකක්ද.

2. Apple හුට පටේ, 

3. Big සහ Little Processor කියන්නේ මොකක්ද?, 

4. Architecture එක කියන්නේ මොකක්ද?.


අපිව Contact කරගන්න ඕනේනම් මෙන්න අපේ Social media.


Dilan (Instagram)- https://www.instagram...


share








 March 14, 2020  1h4m
 
 

episode 9: Cloud Gaming සුද්ද සිංහලෙන් - X RAID PODCAST EPISODE 8 Sinhala Lk


GeForce Now  නැතහොත් Cloud Gaming සුද්ද සිංහලෙන් කට්ටියට ලොකු ප්‍රශ්නයක් වෙලා තියන මේ Geforce Now කියන අලුත්ම technology එක ගැන අපි ටිකක්  අද කතා කරන්න හිතුවා .   

අද මෙන්න මේ දේවල් ගැන තමා කතා කලේ.  

Topics: 

1.Cloud Gaming History එක. 

2.Nvidea GeForce now use technologies,  

3.cloud computing future prediction,  

4...


share








 March 27, 2020  53m
 
 

episode 9: Dark Web Part 2 in Sinhala Lk හොයන්නාට බඩු හම්බවෙයි - XRAID PODCAST EPISODE 9


ඔන්න අද බහුතර ප්‍රතිචාරය මත Dark Web Part 2 එක අරන් ආවා .Chanux bro කරපු පොඩි නරක වැඩක් ගැනත් කියන්න ඕනේ හින්දාම කිව්වා,එක ගැනත් කියන්න ඕනේ කියලා හිතුවේ ඉස්සරහට මෙව්ගේ දේවල් නොවෙන්න මිසක්,කාටවත් පහර ගහන්න නෙමේ.????  

අද Dark web එක ගැන කතා කරපුවා ඔයාලාට අහලම තමා දැනගන්න වෙන්නේ. description එකේ දැම්මොත් කෙල වෙන සීන් එකක් තියෙන්නේ.????  

 අපිව Contact කරගන්න ඕනේනම් මෙන්න අපේ Social media.  

Dilan (Instagram)- https://www.instagram...


share








 March 27, 2020  1h16m
 
 

episode 10: Artificial Intelligence in Sinhala Lk කෘතිම බුද්ධිය- XRAID PODCAST EPISODE 10


අද EPISODE එක AI නැත්නම් Artificial Intelligence ගැන  අද Artificial Intelligence එක ගැන කතා කරපුවා ඔයාලාට අහලම තමා දැනගන්න වෙන්නේ,මොකෝ තඩි description එකක් ලියන්න time තිබ්බේ නෑ????   

අපිව Contact කරගන්න ඕනේනම් මෙන්න අපේ Social media.  Dilan (Instagram)- https://www.instagram.com/DeZeeX  or (@dezeex)  

Lahiru (Twitter)- https://twitter.com/Lhr_Supun  

Like and Subscribe!✌


share








 March 29, 2020  1h16m
 
 
  • 1
  • 2
  • 1
  • 2