X-Raid Podcast

De Zee, and Lahiru bring you interesting stories about tech. Plus, we take deep dives into topics that you care about You won’t want to miss it.????

https://www.youtube.com/dezeex

Eine durchschnittliche Folge dieses Podcasts dauert 1h23m. Bisher sind 120 Folge(n) erschienen. Dieser Podcast erscheint wöchentlich.

Gesamtlänge aller Episoden: 7 days 3 hours 38 minutes

subscribe
share






  • 1
  • 1

episode 1: Google ? ගූගල් ? - XRAID PODCAST S02:E01 Sinhala Lk


අද පොඩ්ඩක් google ගැන කතා කරන්න හිතුවා ,ආ තව ටිකෙන් අමතක වෙනවා,ඔන්න එහෙනම් කට්ටිය ඉල්ලපු විදිහටම season 2 පටන්ගත්තා ????,දැන් ඔයාලගේ අතේ තමා මේ පොඩ්කාස්ට් එකේ පැවැත්ම තීරණය වෙන්නේ.ඒ හින්දා නිකන් ඉන්නේ නැතුව ඔය Share Button , Subscribe Button, Like Button ඔබලා අපිව පොඩ්ඩක් දිරිමත් කරන්න.මතක ඇතුව Bell එකත් ඔබන්න ????


අපිව Contact කරගන්න ඕනේනම් මෙන්න අපේ Social media.


Dilan (Instagram)- https://www.instagram...


share








 April 12, 2020  52m
 
 

episode 2: KPOP කල්ලි , Conspiracy Theories , සහ More... - XRAID PODCAST S02:E02 Sinhala Lk


ඔන්න අද ටිකක් බයානක episode එකක් අරන් ආවා ,බයානකයි කිව්වේ මේ එපියෙන් channel එකේ ඉරණම තීරණය වෙයි ,මොකෝ මන් බයානක කට්ටියකගෙන් ගේම ඉල්ලුවා (K pop army) මේ episode එකේ,බලමුකෝ මක්කයි වෙන්නේ කියලා ,????

නිකන් ඉන්නේ නැතුව ඔය Share Button , Subscribe Button, Like Button ඔබලා අපිව පොඩ්ඩක් දිරිමත් කරන්න.මතක ඇතුව Bell එකත් ඔබන්න ????

අපිව Contact කරගන්න ඕනේනම් මෙන්න අපේ Social media. 

 Dilan (Instagram)- https://www.instagram...


share








 April 28, 2020  1h24m
 
 

episode 3: Home Work ගෙදර ඉඳන් කරන්න දේවල් - XRAID PODCAST S02:E03 Sinhala Lk


කට්ටිය ගෙදර හින්දා Homework ටිකක් නැත්තම් ගෙදර ඉඳන් කරන්න දේවල් ටිකක් අපි අද කියන්න හිතුවා.

????  නිකන් ඉන්නේ නැතුව ඔය Share Button , Subscribe Button, Like Button ඔබලා අපිව පොඩ්ඩක් දිරිමත් කරන්න.මතක ඇතුව Bell එකත් ඔබන්න ????


අපිව Contact කරගන්න ඕනේනම් මෙන්න අපේ Social media.  Dilan (Instagram)- https://www.instagram.com/DeZeeX  or (@dezeex) 

Lahiru (Twitter)- https://twitter.com/Lhr_Supun  

Like and Subscribe!✌


share








 May 5, 2020  1h45m
 
 

episode 4: What Happen After Die ලෝකයෙන් යමු ආයේ ඉපදෙමු - XRAID PODCAST S02:E04 Sinhala Lk


what happened after die (ලෝකයෙන් යමු ආයේ ඉපදෙමු )

ලෝකයෙන් යමු

ආයෙ ඉපදෙමු

කොතැන හරි සතුටින් ඉන්න පතා

මගේ ජීවිතේ ලබන මතු භවෙ

ආයෙමත් රවට්ටන්නට එපා????


Google Translate 

Let's go out of the world

Let's be born again

To be happy somewhere

The next life in my life

Don't be fooled again 

හම්බේ.....


share








 May 17, 2020  1h10m
 
 

episode 5: හැකර් වෙන ක්‍රමේ How to be a Hacker ? - XRAID PODCAST S02:E05 Sinhala Lk


ඔන්න එහෙනම් කට්ටිය ඉල්ලපු හින්දාම hacker කෙනෙක් වෙන හැටි(how to be a hacker) ගැන අද කතාකලා.  


නිකන් ඉන්නේ නැතුව ඔය Share Button , Subscribe Button, Like Button ඔබලා අපිව පොඩ්ඩක් දිරිමත් කරන්න.මතක ඇතුව Bell එකත් ඔබන්න ????

-----------------------------------------------------------------

මෙන්න අපි දානවා කිව්ව LINKS


CCNA - http://netacad.com


OSI LAYERS , WHY USE KALI - https://www.computerhope.com/jargon/h/hacker...


share








 May 21, 2020  1h22m
 
 

episode 6: Hack වෙමු - XRAID PODCAST S02:E06 Sinhala Lk


මේ දවස් වල ලොකු අව්ලක් වෙලා තියන Facebook accounts ,Gmail accounts hack වෙන සින් එක ගැන අද කතා කලා ඔන්න. 


මෙන්න මන් අර කිව්ව YouTube background play කරන්න පුලුවන් browser එක. මේ ලින්ක් එකෙන් ගිහින් බාගෙන සප් එකක් දෙන්න - https://brave.com/?ref=dez794


මෙන්න අර ලහිරු කිව්ව Free vpn එක - 

https://warp.plus/mqewf


නිකන් ඉන්නේ නැතුව ඔය Share Button , Subscribe Button, Like Button ඔබලා අපිව පොඩ්ඩක් දිරිමත් කරන්න...


share








 May 23, 2020  1h0m
 
 

episode 7: Gaming වල අනාගතය කොයිබටද?- XRAID PODCAST S02:E07 Sinhala Lk


ඔන්න එහෙනම් අද කතා කලේ gaming ගැන ,විශේෂයෙන්ම Fortnite Event වල technical side එක ගැන 

මෙන්න මන් අර කිව්ව YouTube background play කරන්න පුලුවන් browser එක. මේ ලින්ක් එකෙන් ගිහින් බාගෙන සප් එකක් දෙන්න - https://brave.com/?ref=dez794


මෙන්න අර ලහිරු කිව්ව Free vpn එක - 

https://warp.plus/mqewf


නිකන් ඉන්නේ නැතුව ඔය Share Button , Subscribe Button, Like Button ඔබලා අපිව පොඩ්ඩක් දිරිමත් කරන්න...


share








 May 24, 2020  2h16m
 
 

episode 8: ගංජා Aliens සහ රාවණා - XRAID PODCAST S02:E08 Sinhala Lk


today we talk about sri lankan king Ravana and about Alien

 

--------------------------------------------------------

අපිව Contact කරගන්න ඕනේනම් මෙන්න අපේ Social media.


Dilan (Instagram)- https://www.instagram.com/DeZeeX 

Lahiru (Twitter)- https://twitter.com/Lhr_Supun


Like and Subscribe!✌

#SaveXraidpodcast


share








 May 25, 2020  1h44m
 
 
  • 1
  • 1